Friday, March 27, 2015
අරුමයක ඇරඹුම...
By:
Rusiru Anjana Gunaratne
On:
3:45 AM
ආයුබෝවන්!!!
අපි හැමෝට ම හීන තියෙනවා. සමහරක් ඒවා සැබෑ වෙනවා; තවත් සමහරක් ඉබේ ම අපිට නැතිවෙනවා. ඒවා ජීවිතේට බලපාන හීන වෙන්න පුලුවන්; බල නො පාන හීන වෙන්න පුලුවන්. ඔය මොනවා උනත් ජීවිතය හරිම කෙටියි. අනිත් අය වෙනුවෙන් අපිට කරන්න තියෙන දේ බොහෝම යි. ඒ කරන සමහර දේවල් අපි කරන්නේ මොනවාහරි බලාපොරොත්තුවෙන්. ඒ බලා පොරොත්තුව අපිට දුක් ගේනවා. ඉතින් ඒ බලාපොරොත්තු මල්ඵල ගන්වගන්න අපි උත්සාහ කරනවා.
මොකක්ද මේ විතර්ක?
විතර්ක යනු, තර්කයකට තර්කයකින් උත්තර දීම යි. සූර්යාලෝකය අපේ හැම පිළිකුලක් ම නැති කරනවා. මගේ බලා පොරොත්තුවත් ඒ පිළිකුල නැති කරන එක. ඒකයි මේ බ්ලොග් එක 'පතංගාලෝකයෙන් පටික්කූල බිඳීමට කියන තෙමා පාඨය උසුලගෙන ඉන්නේ.
මේ බ්ලොග් එකට ඉස්සරහට මම හොඳ ටෙම්ප්ලේට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. දැන් තියෙන ටෙම්ප්ලේට් එකත් අවුලක් නැතැයි කියලා හිතනවා. ඉස්සරහට මොනවා නො වෙයිද? අපිත් එක්ක දිගට ම රැඳිලා ඉම්මු.
Written by Rusiru Anjana Gunaratne
We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment